tag:blogger.com,1999:blog-8101335020592177471.post1638169254155043774..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : කිරි අම්මේවැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-8101335020592177471.post-1321598664696961272014-02-20T08:56:35.104+05:302014-02-20T08:56:35.104+05:30ස්තුතියි නුඹටස්තුතියි නුඹටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-73818129057580699782014-02-20T08:30:49.535+05:302014-02-20T08:30:49.535+05:30හිතෙන හිතුන දේවල් සේරම මම මෙතන කෙටුවොත් ඒක තව පෝස...හිතෙන හිතුන දේවල් සේරම මම මෙතන කෙටුවොත් ඒක තව පෝස්ටුවක් වෙවි. කොහොම උනත් උඹගේ මාතෘකාව නම් බොහොම වටිනවා යාළුවා. ගෙහුං එඤ්ඤං...Anonymoushttps://www.blogger.com/profile/10086248073592864425noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-62309275284412170632014-02-18T10:16:33.720+05:302014-02-18T10:16:33.720+05:30තැන්කු චන්දනතැන්කු චන්දනවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-2149828030311886742014-02-17T19:25:10.735+05:302014-02-17T19:25:10.735+05:30ලස්සන කවි පෙළක්! මමත් කවි පිස්සෙක්....
අදයි මුලින්...ලස්සන කවි පෙළක්! මමත් කවි පිස්සෙක්....
අදයි මුලින්ම ඔබේ නිවහනට ගොඩ වුනේ. නැවත එන්නම්. ජය වේවා!!Chandanahttps://www.blogger.com/profile/17966836367438719046noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-23368088661640010752014-02-17T15:18:18.715+05:302014-02-17T15:18:18.715+05:30බොහොමත් තුති පුදමි ඔබ හට මෙමා අද
දැකගනු රිසින් පැම...බොහොමත් තුති පුදමි ඔබ හට මෙමා අද
දැකගනු රිසින් පැමිණෙමි මම ඔබගෙ තෙද
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-65539570415399110412014-02-17T11:37:26.410+05:302014-02-17T11:37:26.410+05:30ලේ කිරි කරන්
මට නොදුන් නමුත්
මා මව් සමවී
කිරි අම්ම...ලේ කිරි කරන්
මට නොදුන් නමුත්
මා මව් සමවී
කිරි අම්මා....
මතකෙට එද්දි
නෙත කදුලැල්
නැත නිම්මා...
මෙතේ බුදුන් ළග
නිවනේ සැනසෙන්
මගෙ කිරි අම්මා......

ලස්සනයි ඔයාගෙ කවිය.... හැබෑවටම අපූරුයි... අදයි මෙහෙ ආවෙ...
එන්නං දිගටම දාගත්ත ඔන්න රෝලටත්...
හැකියාවක් තියේ නං ඇවිත් යන්න අපේ පැත්තෙ

අවන්හලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-14304491503920578832014-02-14T20:33:19.962+05:302014-02-14T20:33:19.962+05:30නැතුවට මට කෙලින් ඔය අත්දැකීම
මං විඳ තියේ නෙක තැන ඔ...නැතුවට මට කෙලින් ඔය අත්දැකීම
මං විඳ තියේ නෙක තැන ඔය හැඟීම
කියවන විටදි කඳුළැලි නොම දැනීම
ඇස තුළ පිරී අඩු විය මගෙ පෙනීම

පැදි පෙළ රහයි ඇතිවෙයි ඉරිසියාව
දෙතැනක නොමැත එළිසම නම් ප්‍රියාව
අවසන් පැදියෙ යවහන බිඳි නියාව
හොඳ නැහැ මලේ නොකරන් ඔය ක්‍රියාව
චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-80988373759529059642014-02-14T08:54:35.815+05:302014-02-14T08:54:35.815+05:30ස්තුතියි යාළුස්තුතියි යාළුවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-76132970755017105752014-02-14T08:53:43.729+05:302014-02-14T08:53:43.729+05:30හැමෝම කිව්වට සමහරක් ආච්චිලාට සළකන විදිය වැරදියි යා...හැමෝම කිව්වට සමහරක් ආච්චිලාට සළකන විදිය වැරදියි යාළුවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-29719431786886309392014-02-14T08:52:37.036+05:302014-02-14T08:52:37.036+05:30ආච්චි කෙනෙක් ගාව ආදරේ වැඩියි තම මුණුබුරු මිණිබිරිය...ආච්චි කෙනෙක් ගාව ආදරේ වැඩියි තම මුණුබුරු මිණිබිරියන්ට වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-44076307616776167902014-02-14T08:49:38.313+05:302014-02-14T08:49:38.313+05:30ස්තුතිවේවා චන්දනස්තුතිවේවා චන්දනවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-45459941623129320452014-02-14T08:49:09.278+05:302014-02-14T08:49:09.278+05:30කිරි අම්මා,ආච්චි,අත්තම්මා මං දන්නෙ ඔය ටික විතරයි ප...කිරි අම්මා,ආච්චි,අත්තම්මා මං දන්නෙ ඔය ටික විතරයි පොදුවෙ තියෙන ඒවවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-48679219077534890542014-02-14T08:47:43.670+05:302014-02-14T08:47:43.670+05:30ස්තුතියි Praසන්னස්තුතියි Praසන්னවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-83316399873922221532014-02-11T23:39:15.129+05:302014-02-11T23:39:15.129+05:30සෙනෙහෙ පිරි කවි පෙළක්
සිරියාවන්ත මුහුණක්......සෙනෙහෙ පිරි කවි පෙළක්
සිරියාවන්ත මුහුණක්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-42519345657834970362014-02-11T14:08:47.370+05:302014-02-11T14:08:47.370+05:30ඇත්තටම ලස්සනයි බොලේ කවි ටික... ඇත්තටම ලස්සනයි බොලේ කවි ටික... Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-33768286207313171572014-02-11T02:46:23.917+05:302014-02-11T02:46:23.917+05:30කිරි අම්මලා, අම්මලාට වැඩිය ආදරෙයි කියලා හැමෝම කියන...කිරි අම්මලා, අම්මලාට වැඩිය ආදරෙයි කියලා හැමෝම කියන දෙයක්..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-78264174347955621812014-02-10T13:44:24.068+05:302014-02-10T13:44:24.068+05:30මටත් මගෙ ආච්චිව මතක් වුණා..මාවත් පොඩි දවස් වල බලා ...මටත් මගෙ ආච්චිව මතක් වුණා..මාවත් පොඩි දවස් වල බලා කියා ගත්තෙ අපේ ආච්චි අම්ම තමයි..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-89354836447718816432014-02-09T22:01:35.225+05:302014-02-09T22:01:35.225+05:30කවි ටික ලස්සනයි වැවෝ. කිරි අම්මා.. පොඩි එවුන් ගොඩක...කවි ටික ලස්සනයි වැවෝ. කිරි අම්මා.. පොඩි එවුන් ගොඩක් ආසයි නේද කිරි අම්මා එක්ක ඉන්න. සමහර පොඩි වුන් අම්මට වැඩිය සමීපයි කිරි අම්මට.Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-22826884095076681532014-02-09T17:50:36.678+05:302014-02-09T17:50:36.678+05:30කිරි අම්මා කිව්වේ ආච්චිද...?කිරි අම්මා කිව්වේ ආච්චිද...?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-46797667074096705832014-02-09T12:03:11.426+05:302014-02-09T12:03:11.426+05:30ඇත්ත, කිරි අම්මල ඉන්න ගෙවල්වල අම්මලටත් වඩා ළමයි ගැ...ඇත්ත, කිරි අම්මල ඉන්න ගෙවල්වල අම්මලටත් වඩා ළමයි ගැන ඒ අය හොයනව තමයි.
ලස්සන පද පෙලක්.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com