tag:blogger.com,1999:blog-8101335020592177471.post3104434145298521315..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : මම ලිවීම අත් ඇරියෙමි.... 02 වැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8101335020592177471.post-54581535851856701692016-10-12T19:15:51.981+05:302016-10-12T19:15:51.981+05:30පළවෙනි කොටස බැලුවට පස්සේ අදයි බලන්නේ.. ඒකත් හොඳයි ...පළවෙනි කොටස බැලුවට පස්සේ අදයි බලන්නේ.. ඒකත් හොඳයි ඔක්කොම ටික එක සැරේ බලන්න පුළුවන්.. Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-80918422350327920702016-09-19T00:35:16.234+05:302016-09-19T00:35:16.234+05:30සැමදා බලාපොරොත්තු වෙමි ගුණදොස්.....
හොඳ අවැසි නැත....සැමදා බලාපොරොත්තු වෙමි ගුණදොස්.....
හොඳ අවැසි නැත....දොස්ම පමණක් මා අභිමුඛ තබන්න....
එසේ හෙයින් මා ඔබට ණය ගඅති වෙමි....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-85729148981682235922016-09-19T00:31:49.328+05:302016-09-19T00:31:49.328+05:30පොකුරු වැහි වස්සලා...ඔයා මට හරවත් පාඩමක් උගන්නලා.....පොකුරු වැහි වස්සලා...ඔයා මට හරවත් පාඩමක් උගන්නලා.....
ජීවිතෙන් කාලයක් නෙවී, රාජකාරියෙන් කාලයක් අරන් ලියන මං උත්සාහ කරන්නං හැකි උපරිමයෙන් ලියන්නට...

නැවත වාරයක් තුති පුදන්නම් ඔබට...දිරි ගැන්නුනාට මා.......ලියන්නට...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-41444588869161376152016-09-18T06:01:25.027+05:302016-09-18T06:01:25.027+05:30//සියල්ල සිදුවන්නේ යහපතටය " යන උදාන වාක්‍ය පෙ... //සියල්ල සිදුවන්නේ යහපතටය " යන උදාන වාක්‍ය පෙරටු කොටගෙන ජීවත්වීමට දෛවෝපගතය. එහෙත් සියල්ල සිදු වී අවසන්ය...//

ටිකක් විතර පටලවිලා තියෙන්නේ මේ කොටසේදී...කියාගන්න වුවමනා දේ අනුපිළිවෙලින් කියවිලා නැහැයි කියල හිතෙනවා...

අනික් දේ තමයි, එකම ලිවීමේ රටාවක් අනුගමනය කරලා නැති එක...

//මමත් කැමති නෑ අමාලි අවුවට පිච්චි පිච්චි වැඩ කරනවට. ඒත් දෙයියො අපිට හැම දේම සර්ව සම්පූර්ණ විදියට දීල නෑ. එයා කොටුවෙ මොන වැඩක් කරන්න ගියත් කම්මැලි නෑ...ඒත් ගෙදර ආවම එයාට ගොඩාක් අමාරුයි...සමහර දවස්වලට මං මී තෙල් ගාල එයාගෙ මුළු ඇඟම තවනවා...//

මේ අපි කතා කරන භාෂාවට සමාන රටාවක්

//බයික්කෙන් පටන් ගෙන එකී මෙකී දාහක් දේවල් කියන්ඩ පටන් ගත්තාය... එහෙම අහපු කට තාම කපරාදු කරල නැති බිත්තියේ අතුල්ල ගත්තානං හොඳයි කියා මටම සිතුණි...//

මේ අපි සාමාන්‍යයෙන් ලියන රටාව...

ඒ නිසා මේ සටහන පුරාම එක භාෂා රටාවක් පවත්වා ගත්තා නම් කතාව තවත් රහයි...

මේ කතාවෙන් ඔබ මතු කරන්න හදන ජිවිත අන්දරය හරිම හරවත්...ඒ වගේම රසවත්...ඒ නිසා විශේෂ සැලකිල්ලකින් ලිව්වොත් රසයට කිසිම බාධාවක් නොවේවි...

ජය වේවා !!!WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-60739700577209816622016-09-16T16:27:18.661+05:302016-09-16T16:27:18.661+05:30අජිත් අයියෙ ආයෙම සැරයක් කියෙව්ව...තේරෙන්නෑ මොකද්ද ...අජිත් අයියෙ ආයෙම සැරයක් කියෙව්ව...තේරෙන්නෑ මොකද්ද අඩුපාඩුව කියල...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-4749558932006805762016-09-16T16:06:06.487+05:302016-09-16T16:06:06.487+05:30මටත් එහෙම ගතියක් දැනෙනවා. මැද විස්තරයක් මිස් වුනාද...මටත් එහෙම ගතියක් දැනෙනවා. මැද විස්තරයක් මිස් වුනාද නැත්නම් කටහ්වේ ප්ලොට් එකද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-2785082594647722082016-09-15T22:24:00.481+05:302016-09-15T22:24:00.481+05:30විචා මාමෙ කෝම කෝම හරි උත්සාහ ගමු තේරුම් ගන්ඩ....
...විචා මාමෙ කෝම කෝම හරි උත්සාහ ගමු තේරුම් ගන්ඩ....

ස්තූතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-90946680511489628612016-09-15T22:21:26.756+05:302016-09-15T22:21:26.756+05:30ස්තූතියි ඔබට තනියම සිහින දකින්නීස්තූතියි ඔබට තනියම සිහින දකින්නීවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-38881896593152015222016-09-15T22:19:20.821+05:302016-09-15T22:19:20.821+05:30තෑන්ක්ස් ඉවාන් අයියෙතෑන්ක්ස් ඉවාන් අයියෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-81194444144026142952016-09-15T22:12:14.688+05:302016-09-15T22:12:14.688+05:30ඒකනෙ කියල වැඩක් නෑ ප්‍රසන්න අයියෙ....ස්තූතියි ඔබටඒකනෙ කියල වැඩක් නෑ ප්‍රසන්න අයියෙ....ස්තූතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-30878477388507946782016-09-15T22:07:35.288+05:302016-09-15T22:07:35.288+05:30තෑන්ක්ස් නිර්මාණීතෑන්ක්ස් නිර්මාණීවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-73914355156634943352016-09-15T22:05:53.575+05:302016-09-15T22:05:53.575+05:30ස්තූතියි දුමින්දස්තූතියි දුමින්දවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-41479749036652211742016-09-15T20:42:12.352+05:302016-09-15T20:42:12.352+05:30කතාව තේරුම් ගැනීමේ යම් අපහසුතාවක් තියනවා. නමුත් ජී...කතාව තේරුම් ගැනීමේ යම් අපහසුතාවක් තියනවා. නමුත් ජීවන අරගලයක් බව වැටහෙනවා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-21363891631614398632016-09-15T16:01:00.935+05:302016-09-15T16:01:00.935+05:30මට මතක් උනා අපේ කිරිඅම්මා කොරටුවට යන හැටි ඉස්සර.....මට මතක් උනා අපේ කිරිඅම්මා කොරටුවට යන හැටි ඉස්සර.. එයාගේ තනි මහන්සියෙන් ඒ මුලු කොරටුවම එක එක දේවල් වවලා තිබුනා...මහන්සි උනත් මට හිතෙන්නේ ගහ කොලත් එක්ක ලැබෙන සතුට වටිනවා.. ඒ කුඹුරු යායවල් වල වැඩ කරන්න ආපු අයගේ කතා ගොඩක් දුරට මේ වගේ වෙන්න ඇති වැව්...ඔබ ලියලා තියනවා හිතට දැනෙන්න...නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-45823568609062935042016-09-15T15:50:46.868+05:302016-09-15T15:50:46.868+05:30අපූරුයි බංඅපූරුයි බංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-52542419518692614552016-09-15T15:50:45.595+05:302016-09-15T15:50:45.595+05:30අපූරුයි බංඅපූරුයි බංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-12904725312858309262016-09-15T13:37:18.366+05:302016-09-15T13:37:18.366+05:30අපූරුයි බංඅපූරුයි බංඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/13997534919412444754noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-90967305849659328102016-09-15T12:06:53.653+05:302016-09-15T12:06:53.653+05:30මදැයි, අවුස්සගන්න කියල කියපු වචන ටිකත් අපරාදෙ. හැක...මදැයි, අවුස්සගන්න කියල කියපු වචන ටිකත් අපරාදෙ. හැක්..

නියමෙට යනව කතාව. ඉතුරු ටිකත් ලියමු.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-12389886356553732372016-09-15T07:01:07.699+05:302016-09-15T07:01:07.699+05:30අපූරුයි... කෙටි වැඩි උනා වගේ දැනුනා...
අපූරුයි... කෙටි වැඩි උනා වගේ දැනුනා...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-33002441115821087242016-09-14T18:45:31.565+05:302016-09-14T18:45:31.565+05:30කථාව කියවද්දි වටාපිටාව ගැන පොඩි චිත්‍රයක් හිතේ මැව...කථාව කියවද්දි වටාපිටාව ගැන පොඩි චිත්‍රයක් හිතේ මැවෙනවා, වැව්. බලමු ඉස්සරහට...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-73505786655533158012016-09-14T17:49:41.989+05:302016-09-14T17:49:41.989+05:30ඇයි ඇයි...ඒඇයි ඇයි...ඒවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-3354618004071902032016-09-14T17:42:28.480+05:302016-09-14T17:42:28.480+05:30දැන් නම් හිතා ගන්නත් බෑ යන විදිය..දැන් නම් හිතා ගන්නත් බෑ යන විදිය..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-62210462338554429682016-09-14T17:36:27.076+05:302016-09-14T17:36:27.076+05:30ස්තූතියි ඉයන් මහත්මයාණෙනි...දීර්ඝ වුවත් කම් නෑ..මට...ස්තූතියි ඉයන් මහත්මයාණෙනි...දීර්ඝ වුවත් කම් නෑ..මට ඒ පැටලිලි සහගත තැන් පෙන්වන්න...උත්සාහ කරන්නම් හදාගන්නවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-5335371239811098872016-09-14T17:26:34.288+05:302016-09-14T17:26:34.288+05:30පැටලිලි සහගතයි. ඒ වුණාට ආසාවෙන් කියවන්න පුළුවන්පැටලිලි සහගතයි. ඒ වුණාට ආසාවෙන් කියවන්න පුළුවන්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.com