tag:blogger.com,1999:blog-8101335020592177471.post6856065549182685461..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : මේ මට පේන හැටිවැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8101335020592177471.post-44927933603823928282014-05-12T08:29:53.436+05:302014-05-12T08:29:53.436+05:30මගේ මොනවද කියල හිතෙනවා ඇත්තටම උඹේ නිසදැස දැක්කම. න...මගේ මොනවද කියල හිතෙනවා ඇත්තටම උඹේ නිසදැස දැක්කම. නියමයි මචන් සුපිරිවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-39820897810553822014-05-11T18:56:35.078+05:302014-05-11T18:56:35.078+05:30හෙහෙ ඕව ඉතින් එදා ඉඳන් වෙච්ච දේවල්නේ, හැබැයි මන් න...හෙහෙ ඕව ඉතින් එදා ඉඳන් වෙච්ච දේවල්නේ, හැබැයි මන් නං ලිව්වේ එහෙව් එවුන්ට කනත්තේ හතර රියනත් අයිති නෑ කියල.

ඉපදෙමින් මැරෙන
මේ සසරේ
උඹේ ඔය ශරීර කූඩුවෙ
මොන ලස්සනකක්ද
උඹ ඕක අතහැරල
හමාරයි
කියපන් උඹේ
පිරිවරට මෙහෙම
"බැහැපන් ඉතින් පොළවට
තබපන් ඔය අඩිය බිමින්"
දැනෙනවද උඹට
ඒ මිනිස්සුන්ගෙ
හද ගැහෙන රාවය
උපන් බිමට බරක් නොවී
මේ පොළවෙ පය ගහල
ජීවත් වූවන්
අවසන් නින්ද
නිදද්දී
අපතයෙකු වගේ මෙහෙට එන්න
බොට අයිතියක් නෑ
බොලා තවමත් පොදි ගහනව
මහ ලොකුවට ඉරිසියාවයි
කුහකකමයි මාන්නයයි
මළ දාට ලොකුවට
මල් වඩම් පාවඩ
බොලගෙ මරණෙට
අඩන්නෙත් කුලියට
උඹගෙ සිව් රියන
අපූරුවට සරසද්දි
එහෙමවත් නැති
සැබෑ මිනිසුන් විරලමයි
හැබැයි ඒ අය අතර
උඹ තවත් අපතයෙක්ම
විතරයි
ඔව් උඹ _ _ අපතයෙක්ම
විතරයි.Tharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-78601840233898340092014-05-06T15:13:53.893+05:302014-05-06T15:13:53.893+05:30හා උඹ කවිත් ලියනවා.. මං දැක්කේ නෑනේ බං.. බලහං සින්...හා උඹ කවිත් ලියනවා.. මං දැක්කේ නෑනේ බං.. බලහං සින්ඩි වලත් අප්ඩේට් වෙන්නෑ වගේ මේවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-77835382583208713902014-05-06T14:36:11.805+05:302014-05-06T14:36:11.805+05:30සාදරයෙන් පිළිගන්නව අකීකරු සිතුවිලි. සාදරයෙන් පිළිගන්නව අකීකරු සිතුවිලි. වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-5119853555128841092014-05-06T14:35:31.709+05:302014-05-06T14:35:31.709+05:30ස්තූතියි ඔබට සහෝස්තූතියි ඔබට සහෝවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-30697435021138566302014-05-06T14:34:46.832+05:302014-05-06T14:34:46.832+05:30ස්තූතියි මනෝෂ්ස්තූතියි මනෝෂ්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-44619021948530192622014-05-05T21:45:55.393+05:302014-05-05T21:45:55.393+05:30අදයි ඉස්සෙල්ලාම ආවෙ.... පට්ට කවි...... සුපිරි........අදයි ඉස්සෙල්ලාම ආවෙ.... පට්ට කවි...... සුපිරි..... දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව ඕන්.....අකීකරු සිතුවිලි.......http://redaousl.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-28428486238732170962014-05-04T18:44:00.855+05:302014-05-04T18:44:00.855+05:30නියමයි වැව් කවි ටිකනම්..........
වැව් දැන් නියම ක...නියමයි වැව් කවි ටිකනම්..........

වැව් දැන් නියම කවියෙක් වෙලා.. අපිත් කැමති බ්ලොග් කාරයෝ ටික ඔක්කෝම කවි ලියනවාට. ඒ නිසා අපේ උපරිම සහයෝගය. ජය වේවා.........................Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-30223780952057892872014-05-03T08:15:49.195+05:302014-05-03T08:15:49.195+05:30වැරදිලා එහෙම වුණා වගේ මතකයිවැරදිලා එහෙම වුණා වගේ මතකයිවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-79613510936859774272014-05-03T07:38:47.207+05:302014-05-03T07:38:47.207+05:30ඔබට හිතුන හැටි කදිමයි.ඔබට හිතුන හැටි කදිමයි.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-74432852113500461772014-05-02T22:29:57.259+05:302014-05-02T22:29:57.259+05:30හොඳ නිර්මාණයක්.හොඳ නිර්මාණයක්.Anonymoushttps://www.blogger.com/profile/04353841185409580189noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-57177778414114487612014-05-02T17:55:28.907+05:302014-05-02T17:55:28.907+05:30//යම රජු අපායේ ඇත කරමින් සද්දේ// එහෙම කවුරු හරි ඉ...//යම රජු අපායේ ඇත කරමින් සද්දේ// එහෙම කවුරු හරි ඉන්නවා නම් අපෙ උන් මෙච්චරම දඟලයිද? කියලා මම මේ කල්පනා කරන්නෙ.

පද ටිකනම් මරු.

පෝස්ට් එක දෙතුන් පාරකට දැම්මද?චතුරංග ප්රියශාද් (ප්රියා)https://www.blogger.com/profile/05586671161238295332noreply@blogger.com