tag:blogger.com,1999:blog-8101335020592177471.post8179873289928010987..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : බංඩ මහත්තයගෙ හදහනවැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-8101335020592177471.post-24900026183883016672013-07-19T19:17:17.714+05:302013-07-19T19:17:17.714+05:30එහෙම කරන්න එපා බෙන්. මොකද ඉස්කොලේ ගිහින් ලබා ගන්න ...එහෙම කරන්න එපා බෙන්. මොකද ඉස්කොලේ ගිහින් ලබා ගන්න පුළුවන් දේවල් කවදාවත් ටියුෂන් ගිහිල්ලවත් වෙන මොනවත් කරලවත් ගන්න බෑ. ඒක ලබන්නත් පිං කරල තියෙන්න ඕන . ඒ නිසා හැමදාම ඉස්කෝලෙ යන්න. ස්තුතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-20594853056433635302013-07-19T01:44:09.291+05:302013-07-19T01:44:09.291+05:30මටනම් ගොඩක් දුක හිතෙන කතාවක් උණා. මමත් AL නොවෑ.. ම...මටනම් ගොඩක් දුක හිතෙන කතාවක් උණා. මමත් AL නොවෑ.. මටනම් කැම්පස් යන්නම ඕනේ. ඊට පස්සේ තව තව දේවල් කරන්න තියෙනවා. මට මතක් වෙන්නෙත් මගේ අම්ම. කොච්චර බලාපොරොත්තු පුරෝගෙන ඇත්ද. ? එව්වා ඉෂ්ට කරන්න බැරි උනොත්.. ??

හොඳ රසාස්වාදයක් දෙන, ගොඩක් හැගීම් සිතේ ඇති කරන කතාවක්. මගේ හිතෙත් අධිෂ්ටානශීලි බලාපොරොත්තුවක් ඇති උණා..

(කතාව සමානයි. මම යන්නෙත් සතියට දවස් දෙකයි ඉස්කෝලේ :D )Anonymoushttps://www.blogger.com/profile/16693206091319752836noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-28950674029816241662013-07-16T07:00:13.932+05:302013-07-16T07:00:13.932+05:30ස්තූතියි අඩවි රජ. ඔබට දිව්‍යමය සම්පත් ලැබේවා
ස්තූතියි අඩවි රජ. ඔබට දිව්‍යමය සම්පත් ලැබේවා
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-3864371446749327342013-07-16T06:59:30.534+05:302013-07-16T06:59:30.534+05:30බැදල නම් වයිෆ් ගෙන් හරි නැත්තම් අම්මගෙන් හරි අහපංක...බැදල නම් වයිෆ් ගෙන් හරි නැත්තම් අම්මගෙන් හරි අහපංකො .ඒ ගොල්ලො ඒව ලස්සනට පෙට්ටගමේ දාල ඇති. ස්තුතියි චන්දනවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-90906084467585926562013-07-16T06:05:01.504+05:302013-07-16T06:05:01.504+05:30ඇත්තටමද ඔය ස්තූතියි AKMඇත්තටමද ඔය ස්තූතියි AKMවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-29449265804611112872013-07-15T22:23:53.523+05:302013-07-15T22:23:53.523+05:30මගෙ හඳහනක් තිබුන බං, කොහෙද මන්ද දැන් නම් ඒක.. :) උ...මගෙ හඳහනක් තිබුන බං, කොහෙද මන්ද දැන් නම් ඒක.. :) උඹගෙ මේ ලිවිල්ල මරු ඈ..!Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-77677459365135296072013-07-15T21:24:27.461+05:302013-07-15T21:24:27.461+05:30සිරාවට හදහනක් නෑ???
මම නං ඕවා ගැන ටිකක් විශ්වාස ...සිරාවට හදහනක් නෑ???

මම නං ඕවා ගැන ටිකක් විශ්වාස කරනවා. හරියනවා අප්පා ඒකේ කියන ඒවා :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-78597369432721494152013-07-15T20:26:44.422+05:302013-07-15T20:26:44.422+05:30වෙලාවට උඹේ හීනේ හැබෑ නොවුණේ. නැත්නම් ඉතින් බොලයි අ...වෙලාවට උඹේ හීනේ හැබෑ නොවුණේ. නැත්නම් ඉතින් බොලයි අම්මා නිරපරාදේ බැනුම් අහනවා නොවැ. :)

බැක්ග්‍රවුන්ඩ් එකනම් මල් මසුරන්. ඇස් දෙකම කූල් වෙලා යනවා ඒක දැක්කම.AKMhttps://www.blogger.com/profile/14498756388786882344noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-20228745731004141702013-07-15T18:05:12.474+05:302013-07-15T18:05:12.474+05:30කදු ගොඩක් ස්තුතියි පැමිණියාට වැව් ඉස්මත්තට .මම ක...කදු ගොඩක් ස්තුතියි පැමිණියාට වැව් ඉස්මත්තට .මම කැමති වෙලා හිටියෙ ඇත්තටම ගුරුවරයෙක් වෙන්න දැන් ඉතින් ඔය මොකවත් ඕනෙ නැ බ්ලොග් ලිය ලියා , ඔයාල ලියල තියෙන බ්ලොග් බල බලා ඉන්නව. මම හොදට ලියල තිබුණත් කැතට ලියල තිබුණත් මගේ ගුණ දොස් කියන තරමට මම කැමතියි. සුභ අනාගතයක් කදු. වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-9579009328604490922013-07-15T14:06:22.914+05:302013-07-15T14:06:22.914+05:30හඳහන කිව්ව රස්සාවට වඩා හොඳයි දරුවො, කවි කතා ලියන ද...හඳහන කිව්ව රස්සාවට වඩා හොඳයි දරුවො, කවි කතා ලියන දේදුනු පාට සමනලයෙක් වෙන එක!!

යාන වාහන මුදල්වලට ලස්සන නිදහස් හිනාවක් දෙන්න බෑ වගේ ම පිම්බිච්ච මිනිසුන්ට හදවතෙහි දිව්‍යමය ප්‍රීතිය ලබන්න බෑ.

ජීවත්වෙන රටේ තියෙන අඩු පාඩු නිසා, යන යන තැන රස්සාවට ලැබෙන, බොරු නම්බු නාම හැර සංවේදී මිනිසෙකුට හැරිලවත් බලන්න හොඳ රස්සාවක් නෙමෙයි ඒක!! සංවේදී වුණාම මිනිසුන් විසින් අයථා ලෙස පරිහරණය කරනු ලබන අතර සංවේදී නොවුණා ම අකුසල් විසින් බව මඟ අපිවිතුරු කරන.. හැම විට ම කුසල් සහ මුදල් කිරා බලන්නට වෙන .. මහා හිංසාකාරී රස්සාවකි, මඟ හැරුම! (මට හිතෙන විදිහට )

රටේ යහපාලනය වගේ ම වෘත්තීය ආචාර ධර්මත් කෙලෙසිලා ගියා ම, මෙතැනත් මතුවෙන්න මිණි මුතු නෙවෙයි, කොළ රොඩු ම තමයි,

ඒත්, තව ම කැමති නම්, කොහොමටවත් ඔබ ප්‍රමාද නෑ!! ලෝයර්කෙනෙක් වෙන එක මහා ලොකු කරන්න බැරි දෙයක් නම් නෙමෙයි!!

කඳුhttps://www.blogger.com/profile/13334368987791499656noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-71431788490349834272013-07-15T12:58:14.561+05:302013-07-15T12:58:14.561+05:30ලොකු ඔබව සාදරයෙන් පිළිගන්නවා
ලොකු ඔබව සාදරයෙන් පිළිගන්නවා
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-81933996383350634012013-07-15T12:57:23.148+05:302013-07-15T12:57:23.148+05:30සමහර විට එහෙම වෙන්න පුළුවන් හැබැයි ඔය සාත්තර කියන ...සමහර විට එහෙම වෙන්න පුළුවන් හැබැයි ඔය සාත්තර කියන එකයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනව වෙන්නත් පුළුවන්. මොකද මේ විජ්ජාව පෙන්නන්න ඒ සම්බන්ධ හොද දැනුමක් අවශ්‍යයයි . මේක මගේ හැගීමක් විතරයි. අයිලාස් ගොඩක් ස්තුතියි ආවාටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-10825126516120221092013-07-15T12:54:28.748+05:302013-07-15T12:54:28.748+05:30This comment has been removed by the author.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-74450046644076309842013-07-15T12:51:52.250+05:302013-07-15T12:51:52.250+05:30මට ඒ වචනේ ඉබේටම කියැවුණේ මේ...මේ ... අටන් අයිය හි...මට ඒ වචනේ ඉබේටම කියැවුණේ මේ...මේ ... අටන් අයිය හිංද නම් නෙමේ මේ වචනේ මොකක් හරි තේරුමක් ඇති බලමු හොයාගන්න පුළුවන් වුණොත් ලියන්නම්
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-52618592689743190892013-07-15T12:49:38.830+05:302013-07-15T12:49:38.830+05:30අනිව
අනිව
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-76027073220239047042013-07-15T11:33:35.334+05:302013-07-15T11:33:35.334+05:30බොරු කාරයන් හන්දා වටිනා ශාස්ත්‍රයක් මිනිසුන්ගෙන් ඈ...බොරු කාරයන් හන්දා වටිනා ශාස්ත්‍රයක් මිනිසුන්ගෙන් ඈත්වෙලා Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-76604172438071013502013-07-15T11:07:30.545+05:302013-07-15T11:07:30.545+05:30නක්ෂත්රය කියන දේ බොහෝ විට තියෙන්නේ බොරු කාරයින් අ...නක්ෂත්රය කියන දේ බොහෝ විට තියෙන්නේ බොරු කාරයින් අතේ.ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-86998000375125950732013-07-15T11:04:43.737+05:302013-07-15T11:04:43.737+05:30නැහැ.. නැහැ.. ඔය හරි වැව් මට හිතෙන්නෙත් යකෙක් වෙනව...නැහැ.. නැහැ.. ඔය හරි වැව් මට හිතෙන්නෙත් යකෙක් වෙනවා කියලා තමයි කියන්න ඇත්තේ. :Dayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-50399139522752749862013-07-15T09:14:43.561+05:302013-07-15T09:14:43.561+05:30මාතලන් නක්ෂත්ර කාරයෙක්ද? මාතලන් නක්ෂත්ර කාරයෙක්ද? වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-23399707854328882692013-07-15T09:03:59.554+05:302013-07-15T09:03:59.554+05:30පිස්සුද නංගී ඔනැම කෙනෙකුට තියෙන්න ඕන ආත්ම විශ්වාසය...පිස්සුද නංගී ඔනැම කෙනෙකුට තියෙන්න ඕන ආත්ම විශ්වාසය. ස්තූතිය පැමිණීයාටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-37694274018873569672013-07-15T09:01:33.394+05:302013-07-15T09:01:33.394+05:30බොහොමයක්ම ස්තුතියි මහේෂ් අයියා
බොහොමයක්ම ස්තුතියි මහේෂ් අයියා
වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/14617024582833044706noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-52813778753864711812013-07-15T08:38:15.813+05:302013-07-15T08:38:15.813+05:30කතාව නම් මල් මසුරන්... හඳහන තියෙනවනම් නම සඳහන් කරල...කතාව නම් මල් මසුරන්... හඳහන තියෙනවනම් නම සඳහන් කරලා මේල් එකක් දාපන්.. නිවාඩූ පාඩු වෙලාවක බලලා දෙන්න. හඳහන බලලා කරන රස්සාව කියන්න බෑ. ඒවා පට්ට පල් බොරු..

හඳහන් ගැන කියන්න තියෙන්නෙත්. ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෑ නැත කියන කතන්දරේ තමයි..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-34149606524435680252013-07-15T05:50:37.937+05:302013-07-15T05:50:37.937+05:30හදහන විශ්වාස කරන්න පුළුවන් ද බැරිද කියන එක , තමන්ග...හදහන විශ්වාස කරන්න පුළුවන් ද බැරිද කියන එක , තමන්ගේ ආත්ම විශ්වාසයත් එක්ක වෙනස්වන සුළු දෙයක් , නක්ෂත්රය කියන දේ තුල යම් රටාවක තුල සිදුවන අනාවැකි මතු කිරීමක් කෙරුනු අවස්ථා මමත් දැකල තිබෙනවා , හේතුව මගේ පියාත් නක්ෂතුය පිළීබඳ විශේෂඥයෙක් විදියට තමා ඒ කාළේ අපේ ප්‍රෙද්ශ වල ජනතාව දැක්කේ ,
පුද්ගලිකව මම නක්ෂත්රය පිළීබඳ එල්ඹ ගිය මතයක් නැතත් ( කිසිදා මම මගේ කේන්දරය නම් බලා නැහැ) එය තවත් අපේ විද්‍යාත්මක දැනුමින් තහවුරු නොකළ ගැඹූරු විෂයයක් විදියට මම දකින්නේ ..

අදහස ටිකක් එහාට ගියා මේ කේනදර කතාවත් එක්ක , ඔබට කියන්නට ඕන වැදගත් දෙයක් , ඒ තමයි ඔබ සිංහල බස නොනසා , සුන්දර අදහසක් දෙන්නට උත්සාහ කරන එක , ඒ පිළිබඳව ඔබට ස්තුතියි පිරිනමන ගමන් සුබ දවසක් පතනවා .මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-69514656829789093812013-07-14T22:15:30.455+05:302013-07-14T22:15:30.455+05:30කතාව නම් ලස්සනයි අයියේ.....
හදහන ගත්තොත් සමහර වෙල...කතාව නම් ලස්සනයි අයියේ.....
හදහන ගත්තොත් සමහර වෙලාවට හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒ නිසා හදහනේ තියෙන දේම වෙනවා කියන තැන ඉදන් වැඩ කලොත් නම් හබක් තමා.....සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-35791346537814039402013-07-14T21:40:17.908+05:302013-07-14T21:40:17.908+05:30අටංගෙඩිය ??? මම ඔය ඇහුවමයි.. කෙන්ගෙඩිය කියලනම් අහල...අටංගෙඩිය ??? මම ඔය ඇහුවමයි.. කෙන්ගෙඩිය කියලනම් අහලා තියනවා..සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.com