tag:blogger.com,1999:blog-8101335020592177471.post8475795189627746582..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : ගෑණූන්ගෙනුත් ගෑණූ අම්මප මෙහෙමත් ගෑණූ ( මම ලිවීම අත් ඇරියෙමි - 5 )වැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-8101335020592177471.post-18148953370546408462016-11-06T05:55:51.619+05:302016-11-06T05:55:51.619+05:30ඔයා කටහ්වේ කොටසක් කියවන අභාෂාවෙන් දාල එකපාරටම ලිය...ඔයා කටහ්වේ කොටසක් කියවන අභාෂාවෙන් දාල එකපාරටම ලියන භාෂාවෙන් දානවා. ටිකක් අවුල් වගේ මොකද මමත් ඔහොම කාලයක් කලා. කතාව නියමයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-81709971720319922342016-10-19T00:50:10.147+05:302016-10-19T00:50:10.147+05:30ඕකේ රෝමාඕකේ රෝමාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-71937065290315157322016-10-18T10:11:23.759+05:302016-10-18T10:11:23.759+05:30මේක ඇත්ත කතාවක් නෙවෙයිද.හිටිං මන් අනිත් ඒවා බලලා එ...මේක ඇත්ත කතාවක් නෙවෙයිද.හිටිං මන් අනිත් ඒවා බලලා එන්ටරෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-79892213954160544392016-10-14T01:19:46.009+05:302016-10-14T01:19:46.009+05:30ස්තූතියි දිනේෂ්ස්තූතියි දිනේෂ්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-26188753732315786362016-10-14T01:19:02.549+05:302016-10-14T01:19:02.549+05:30අනිවා....තට්ටු කරොත් දොර ඇරේ...
ස්තූතියි කොච්චි ම...අනිවා....තට්ටු කරොත් දොර ඇරේ...

ස්තූතියි කොච්චි මිරිස්වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-86128982180480838432016-10-14T01:16:04.846+05:302016-10-14T01:16:04.846+05:30එහෙම තමයි බං...ඉස්සරහටත් කියවපංකො සංකල්ප රූප එහෙම ...එහෙම තමයි බං...ඉස්සරහටත් කියවපංකො සංකල්ප රූප එහෙම මැවෙයි උඹට...හැක් හැක්....වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-2181213114436688252016-10-14T01:13:44.584+05:302016-10-14T01:13:44.584+05:30ඒකත් එකතු කරගන්න පුළුවන් වුණොත් නියමෙට තියෙයි නේද ...ඒකත් එකතු කරගන්න පුළුවන් වුණොත් නියමෙට තියෙයි නේද පැතුම්
ස්තූතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-58195229243644703852016-10-14T01:12:36.725+05:302016-10-14T01:12:36.725+05:30ස්තුතියි ප්රසන්නස්තුතියි ප්රසන්නවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-63664600319612940502016-10-14T01:11:33.416+05:302016-10-14T01:11:33.416+05:30ඉයන් අයියෙ. ඒ දෙකම අතර මධ්යස්තයි කියන්න පුළුවන්.....ඉයන් අයියෙ. ඒ දෙකම අතර මධ්යස්තයි කියන්න පුළුවන්......
එච්චරම උඩින් තියන්න එපා...මාව

ස්තූතියි ඔබටවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-29069418516993162632016-10-14T01:06:13.751+05:302016-10-14T01:06:13.751+05:30බලමු ලොකූ...උත්සාහ කරනවාබලමු ලොකූ...උත්සාහ කරනවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-18334170327407378232016-10-14T01:05:18.678+05:302016-10-14T01:05:18.678+05:30ස්තූතියි දුමී...ස්තූතියි දුමී...වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-27234321284644827482016-10-14T01:04:33.628+05:302016-10-14T01:04:33.628+05:30ස්තූතියි විචා මාමෙස්තූතියි විචා මාමෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-90470629002620486892016-10-13T03:18:21.289+05:302016-10-13T03:18:21.289+05:30බොලේ මේකේ මඟ ඇරුන ඒවා 4ක්ම තියෙනවනේ. බලමු බලමු.බොලේ මේකේ මඟ ඇරුන ඒවා 4ක්ම තියෙනවනේ. බලමු බලමු.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-51183888358951137232016-10-13T01:29:05.182+05:302016-10-13T01:29:05.182+05:30ඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආව...ඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආවාම ඒක ක්රියාත්මක කරන්න හිත හිත ඉදලා බැහැ. වැව් ඉස්මත්ත ඊගාවට මොකක්ද කලේ... වැඩේට බැස්සද?කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-49663740316492503492016-10-13T01:28:58.443+05:302016-10-13T01:28:58.443+05:30ඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආව...ඔපචුනිටීස් කවුරුත් ගෙදරට වඩම්මන්නෙ නැහැ. අදහසක් ආවාම ඒක ක්රියාත්මක කරන්න හිත හිත ඉදලා බැහැ. වැව් ඉස්මත්ත ඊගාවට මොකක්ද කලේ... වැඩේට බැස්සද?කොච්චි මිරිස්https://www.blogger.com/profile/11449012822865181816noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-28511204981787947272016-10-13T00:58:26.268+05:302016-10-13T00:58:26.268+05:30එල කිරි ... මේකෙ සමහර සීන් කලින් අහල තියනව වගේ මතක...එල කිරි ... මේකෙ සමහර සීන් කලින් අහල තියනව වගේ මතකයි ....ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-27364734133746029302016-10-12T19:30:15.165+05:302016-10-12T19:30:15.165+05:30අපිත් කාලයක් අයිස් පැකට් වික්කා.. මට තාම මතකයි බයි...අපිත් කාලයක් අයිස් පැකට් වික්කා.. මට තාම මතකයි බයිසිකලේ පැදගෙන ගිහින් අයිස් පැකට් ටික කඩේට දාල කලින් දවසේ විකුනපු ඒවායේ සල්ලි අරන් එන හැටි.. :)Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-51202758655470375762016-10-12T13:25:40.205+05:302016-10-12T13:25:40.205+05:30ඔය දේව පින්තූර රාමු කරල ජීවත්වෙන පොරක් මෙහෙත් ඉන්න...ඔය දේව පින්තූර රාමු කරල ජීවත්වෙන පොරක් මෙහෙත් ඉන්නව. මිනිහ මගෙන් තමයි රූප ලැමිනේට් කරගෙන යන්නෙ. මාත් සමහර දෙවි වරු දැකල තියෙන්නෙ ඒ රූප වලින් තමයි.

කතාව හොඳට යනව. නියමයි.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-29171795232366164192016-10-12T13:10:05.012+05:302016-10-12T13:10:05.012+05:30ඇත්ත කථාවක් වේවා, ප්රබන්ධයක් වේවා කථාවේ ගලායාම ඉත...ඇත්ත කථාවක් වේවා, ප්රබන්ධයක් වේවා කථාවේ ගලායාම ඉතාමත් ලස්සනයි. හොඳ නවකථා කාරයෙක්ගේ ලියවිල්ලක් වගේ. තව ටිකක් විතර වටේ පඳුරු තැලුවනම් කියලත් හිතුන. මේවගේ කථා වලින් එකෙක් හරි යමක් ඉගෙන ගෙන හැදුණොත් ඒකත් පිනක්ඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-71208170746917237532016-10-12T12:56:47.678+05:302016-10-12T12:56:47.678+05:30බලමු ඉසරහට තත්ත්වය... බලමු ඉසරහට තත්ත්වය... ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-44186643877197835592016-10-12T11:01:07.577+05:302016-10-12T11:01:07.577+05:30විචාරකගේ කථාවට මාත් එකඟයි.
ඒ වගේම වැව්ගේ කථාව හැම...විචාරකගේ කථාවට මාත් එකඟයි.
ඒ වගේම වැව්ගේ කථාව හැමදාමත් වගේ අපූරුවට ඉදිරියට යනවා. හැබෑ සිදුවීමක්ද කියලත් වෙලාවකට හිතෙනවා.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-85717267925226112822016-10-12T07:22:44.582+05:302016-10-12T07:22:44.582+05:30ජීවන අරගලයට මුහුනුදීමේ නව ක්රම, තමන් ජීවත්වන පරිස...ජීවන අරගලයට මුහුනුදීමේ නව ක්රම, තමන් ජීවත්වන පරිසරය තුළින්ම, අහඹු ලෙස හමුවන/හමුවූ අය, ඒ ඔස්සේ ගොස්, තම ජීවන අරගලය ජයගත් අවස්ථා බොහොමයි.

දිරිය යුවලක්. දැන් තමා කතාව නව මානයකට ඇවිත් තියෙන්නේ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com