tag:blogger.com,1999:blog-8101335020592177471.post8476194411993044221..comments2023-10-19T20:03:57.782+05:30Comments on වැව් ඉස්මත්ත : මැයි රැලියවැව් ඉස්මත්තhttp://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-8101335020592177471.post-35389389591806430832016-05-03T23:58:23.863+05:302016-05-03T23:58:23.863+05:30කම්කරුවෝ? ඒ කවුද??කම්කරුවෝ? ඒ කවුද??ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-87020536374379359562016-05-03T23:07:28.350+05:302016-05-03T23:07:28.350+05:30කංකරුවෝ කැංගරුවෝ වෙලා. දෙස් පලුවෝ ගල් පැලුවෝ වෙලා....කංකරුවෝ කැංගරුවෝ වෙලා. දෙස් පලුවෝ ගල් පැලුවෝ වෙලා. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-9924197618316597992016-05-03T06:25:01.528+05:302016-05-03T06:25:01.528+05:30ඒ වගේම යහපතක්ම වේවාඒ වගේම යහපතක්ම වේවාවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-55545766142798018432016-05-03T06:24:10.733+05:302016-05-03T06:24:10.733+05:30එක කම්කරුවෙක්වත් කතා කරාද එක කම්කරුවෙක්වත් කතා කරාද වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-21161215444797759472016-05-02T19:47:23.984+05:302016-05-02T19:47:23.984+05:30අන්තිමටම මෙහෙ කම්කරු මැයි රැලියක් තිබුනෙ මොන අවුරු...අන්තිමටම මෙහෙ කම්කරු මැයි රැලියක් තිබුනෙ මොන අවුරුද්දෙද? එහෙම තිබුනද? මුලින්ම තිබුන ඒවත් තිබුනේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව මිසක් සම්පූර්ණව කම්කරුවන් සඳහා නෙමෙයි මං හිතන්නෙPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-12623733852860427892016-05-02T09:06:44.906+05:302016-05-02T09:06:44.906+05:30// ඇයි සරස තුමෝ//
හොඳයි ඉස්මත්ත තුමෝ!// ඇයි සරස තුමෝ//

හොඳයි ඉස්මත්ත තුමෝ!DEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-15703084894517176162016-05-02T08:48:22.405+05:302016-05-02T08:48:22.405+05:30සියලු කම්කරුවන්ට
ජය වෙවා !සියලු කම්කරුවන්ට

ජය වෙවා !Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-38599933852548406262016-05-02T08:46:19.083+05:302016-05-02T08:46:19.083+05:30මේ වෙනකොට සියලු දේශපාලන පක්ෂවල මැයි දින කතා විකාෂණ...මේ වෙනකොට සියලු දේශපාලන පක්ෂවල මැයි දින කතා විකාෂණය වෙලා අවසන්.. කම්කරුවාගේ දිනය උනාට කිසිම දේශපාලන පක්ෂයක සිකිම නායකයෙක් කම්කරුවන් වෙනුවෙන් වචනයක් කතා කළාද කියලා මතකයක් නැත... හරිම කනගාටුයි..

නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-80405356309067865962016-05-02T07:45:31.423+05:302016-05-02T07:45:31.423+05:30(කම්කරුවන්ගෙ දිනේනෙ දවසම වැඩ බං)(කම්කරුවන්ගෙ දිනේනෙ දවසම වැඩ බං)වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-65592463474568514102016-05-02T07:44:13.726+05:302016-05-02T07:44:13.726+05:30කාගෙ සල්ලිද මේ කම්කරුවන්ගෙ සල්ලිනෙ බංකාගෙ සල්ලිද මේ කම්කරුවන්ගෙ සල්ලිනෙ බංවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-25902159608999463912016-05-02T07:43:09.333+05:302016-05-02T07:43:09.333+05:30ඇයි සරස තුමෝඇයි සරස තුමෝවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-16580702623735561892016-05-02T07:42:34.773+05:302016-05-02T07:42:34.773+05:30අනිවාර්යයෙන්මඅනිවාර්යයෙන්මවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-9415375388596405662016-05-02T07:41:03.196+05:302016-05-02T07:41:03.196+05:30පක්ෂ වල නෙවේ අඟහරුවො උන්ගෙ කටවල හයිය නොවෙදපක්ෂ වල නෙවේ අඟහරුවො උන්ගෙ කටවල හයිය නොවෙදවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-32848173552854364442016-05-02T07:39:48.093+05:302016-05-02T07:39:48.093+05:30බලාපං මෙන්න මෙතැනින්..http://economatta.blogspot.c...බලාපං මෙන්න මෙතැනින්..http://economatta.blogspot.com/2015/09/blog-post_6.htmlවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-67478762602827929162016-05-02T07:37:51.994+05:302016-05-02T07:37:51.994+05:30ඔන්න ඕකටනෙ කම්කරු දිනේ කියන්නෙ...හනේ හප්පෙ වනේ වාස...ඔන්න ඕකටනෙ කම්කරු දිනේ කියන්නෙ...හනේ හප්පෙ වනේ වාසෙ කිව්වලුවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-31230364752342511632016-05-02T07:36:42.156+05:302016-05-02T07:36:42.156+05:30තෑන්ක්ස් ඉන්ද්රතෑන්ක්ස් ඉන්ද්රවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-61439107293566349052016-05-02T07:36:15.267+05:302016-05-02T07:36:15.267+05:30ඔව් උන් හරි පව් බං අයියෙඔව් උන් හරි පව් බං අයියෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-62142208485617205812016-05-02T07:34:46.472+05:302016-05-02T07:34:46.472+05:30ඒක කම්කරු දිනේ.එහෙම නැතුව පාලකවරුන්ගෙ දිනයක් නෙවි....ඒක කම්කරු දිනේ.එහෙම නැතුව පාලකවරුන්ගෙ දිනයක් නෙවි...ඊයෙ දවස තනිකරම උන්ගෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-36198795676201330032016-05-01T22:09:17.316+05:302016-05-01T22:09:17.316+05:30බස් වල සෑහෙන සෙනග ඇද්ද තැන් තැන් වල තිබුන රැලි වලට...බස් වල සෑහෙන සෙනග ඇද්ද තැන් තැන් වල තිබුන රැලි වලට. සෑහෙන සෙනග කිව්වට සමහර බස් වල හිටියේ විස්සක් විතර. සෙනගටත් වඩා සෙනග අදින්න දාපු බස් වැඩිද මන්දා.

(උඹට අද කොල් එක ගත්ත වෙලාවේ උඹ කියපුවා හරියටම අහුනේ නෑ මචෝ)සුරංග බංඩාරhttps://www.blogger.com/profile/00051784371494986952noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-12247187950304338592016-05-01T22:03:58.187+05:302016-05-01T22:03:58.187+05:30:D:DDEhttps://www.blogger.com/profile/00401445396655920053noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-6293189334334365702016-05-01T20:46:05.965+05:302016-05-01T20:46:05.965+05:30දෑ කැත්තක් මිටක් නැතිව
පායන හැම රාත්‍රියක
අහස බලන ...දෑ කැත්තක් මිටක් නැතිව
පායන හැම රාත්‍රියක
අහස බලන පුංචි ඈයො
නිදි නොලබයි පැදුරු මත්තේ
නිදා ගන්න හෙට දිනයෙදි
තරු පායපු අඳුරු රැයක
මිටක් හොයන දෑ කැත්තට
යලි පායන දිනයක අපි
සවි කරමුකෝ නැගී ඉතින්

එතෙක් පුංචි උන්ගේ ලොවට
තරු පෙන්නපු මහ ගනදුර
පරයාලා මිටක් ඇතිව
පායාපන් දෑකැති සඳ
අමාවකෙත් හරි එලියටTharindu Chathurangahttps://www.blogger.com/profile/10362663609244613086noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-56318572396958024792016-05-01T19:48:27.618+05:302016-05-01T19:48:27.618+05:30මොකද්ද මැයි දිනේ කියන්නේ? පක්ෂ වල හයිය පෙන්නන ...මොකද්ද මැයි දිනේ කියන්නේ? පක්ෂ වල හයිය පෙන්නන දවස නේද?අඟහරුවා.https://www.blogger.com/profile/02987027705669182337noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-64368850075814567652016-05-01T18:31:50.045+05:302016-05-01T18:31:50.045+05:30අද වැල්ලවත්තෙ හින්දු විද්‍යාලය අසබඩ බස් ගොඩක් තිබු...අද වැල්ලවත්තෙ හින්දු විද්‍යාලය අසබඩ බස් ගොඩක් තිබුනා. ඒ බස්වල ඇවිත් තිබුනෙ යාපනේ දෙමළ ජනතාව. යාපනේ දෙමළ ජනතාව කොළම එන්න පිටත්වෙන්න ඇත්තෙ කලින්දා රාත්තිරි..ඒ මිනිස්සුන්ට හරියට වැසිකිලි කැසිකිලි පහසුකම්වත් තිබුනද මන්දා.. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-22006772289415887052016-05-01T17:01:56.119+05:302016-05-01T17:01:56.119+05:30සිරා කවිය...සිරා කවිය...ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/18311289012606144017noreply@blogger.comtag:blogger.com,1999:blog-8101335020592177471.post-46654558283906737032016-05-01T15:06:47.459+05:302016-05-01T15:06:47.459+05:30කන්කරුවෝ හරි පව් බං.....කන්කරුවෝ හරි පව් බං.....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com