දගකාර හුරතලී
මගේ පුංචි පැටික්කී
දවස් කොතරම් ගතවුනීද
සිහිනෙකින් වත් නොදැක
ඔබෙ රුව
තනිකමේ පාලුවේ
උන්නු මම සැනසුවේ
වෙන කෙනෙකු
අමතක වුණා නුඹ මගේ බව
නුඹ නැතිව සිටි වෙලේ
උදෑසන එන විටදී වැඩට මං
අල්ලපු ගෙදර චූටි දූගේ
කලුපාට සපත්තු කුට්ටම
අහෝ නුඹ මගේ පුංචි දෝණී
ලගදීම එනවා බලන්නට නුඹ සමග මෑණී
ජීවිතේ අපි ළගම තියාගන්න ඔ්නේ දේවල් අෑත් වෙලා කියලා දැනෙන කොට ...................
ReplyDeleteකියලා නිම කරන්න බැහැ ඒ හැගීම.....
තෑන්ක්ස් ඔබට
Deleteහිත රිදුනා මචං..
ReplyDeleteඉදලා හිටලා හරි ලියපන්
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්
විස්කි බ්‍රැන්ඩි දෙන්ඩ එනකොටම මහා ලොකු ආගාධයකට කඩන් වැටුනා සංජීව
Deleteඅපිට අයිතියි කියලා හිතන් ඉන්න හුඟක් දේවල් අපෙන් ඈතට යන්නේ අපිටත් නොදැනිමයි..
ReplyDeleteඇත්ත යථාර්ථය ඒකමයි දිනේෂ්
Deleteඅයිතියි විතරක් නෙවේ.. අපි ලඟින් හිටිය දේවල් අපිව අතැරලා යනවා අපිටත් නොදැනීම.. හදිසියේ එක පාරට ඒවා මතක් උනහම තමා නියම දුක තේරෙන්නේ..
ReplyDeleteඒ දුක ලියන්න අමාරුයි ඒ ලෙසින්ම
Deleteහිතට දැනුනු පද වැලක්...
ReplyDeleteතෑන්ක්ස් තුෂා
Deleteදැනුන බොක්කටම
ReplyDeleteඉක්මණට ගෙදර පල...
හිහි
යන්ඩ තමා ඉන්නෙ යන්ඩ කෝ
Deleteසඡ්ඡාගේ පංඩගුව එකතු කරගනින්
ReplyDeleteහ්ම්
Deleteදරුවෝ අප්පොච්චගෙන් දුරස් වෙන්නේ ඕකයි. අපේ තාත්තත් ජොබ් කරන කාලේ මාසෙකට දවසයි එන්නේ ගෙදර.
ReplyDeleteඒ නිසා අදත් අම්මයි අපියි අතරේ තියෙන වගේ කනෙක්ෂන් එකක් හදාගන්න තවමත් තාත්තට බැරි උනා
දරුවන් වගේම පව්ලේ අයගෙන් දුරස් උනාම තමයි එයාල එක්ක ලගින් ඉන්න තියෙන ඒකෙ වටිනාකම තේරෙන්නෙ. . .
ReplyDelete