Thursday, June 20, 2013

දස වසරකට පසු




දස වසරකට පසු නව දිවියක්                   ලැබුවා
නිදහස් මනස වැව් ඉස්මත්තේ                   තැබුවා
කවි සිතුවිලි වලට නැවතීමේ තිත               එබුවා
කියු දේ කරන්නට මාගේ සිත                   හැදුවා






















6 comments:

  1. අපිත් තනියෙම තමයි ඉපදුනේ. මොන කොම්පියුටර්ද?

    ReplyDelete
  2. පැලේ පිලේ ඉපදුණ මට
    කොම්පූටර් හුරු කොයින්ද

    ( ‌මේ මේ බලන්නේ කලින් එකේ දාපු උදාහරණ ටික නිකම්ම හරි ගිහින් වැටුනේ කොහොම කියලා... මේකත් ටෙස්ටින් වගේ එකක් ඈ... හි හි..)

    හො
    මේ

    හෙ ා
    මෙ ්

    ReplyDelete
  3. කොම්පියුටර් ජිල්මාට් එකක් වෙන්න ඇති

    ReplyDelete
  4. කවි සිතුවිලි වලට නැවතීමේ තිත නොතබා
    ඒ ටික මේකෙ ලියවෙන්නට සිත් වේවා


    ReplyDelete
  5. සිය වාරයක් විතර මේකට ගොඩ වෙලා ගියාට කමෙන්ට් කලේ නැනේ ඔන්න අද ඒ අඩුවත් පිරෙව්වා

    ReplyDelete
  6. හ්ම් ඔහොම තමා ඉතින් කාර්ය බහුලත්වය මත ඔය එක කවියකට ඇහ ගැයෙනවා අඩුයිනේ අටන් අයියෙ

    ReplyDelete