Saturday, April 25, 2015
පැට්ටෙක් එක්ක මොහොතක්
ඉඩ නොදෙන හැටි
හෙණ හා අකුණූ...
පැයක් තිස්සේ
තවමත් මුල් පිටුවමයි
පොතේ...
යොමා උන්නෙමි
දෙනෙත් යුග මම
බොහෝ වේලා...
භාවනාවකි,
නිවන් නොදකින
වැරදි ඔබ නොව
මෙමාමයි
සමාවෙන් මට
බැගෑපත් වෙමි
හිස නමා
කල්පනා ලොව
බලවතා වෙමි
මැකී යයි
එය ක්ෂණයකින්
හදවත ගැස්සුනිය.
නිහඩ ලොව මහ රජාණන්
කිරුළ
ඇත හිස මත තබා...
අළු වෙවී යන
දුම් වැටිය දෙස
බලා සිටියෙම්
බොහෝ වේලා
සිහිවෙලාදෝ
බුදු බණක්
සොලවමින් මුදු අතැගිලී
මොනව සිතුවද
සැලි සැලී...
නිතර ඒ මේ අත බැලී
නොමැත,
පිරි ඇත සිතුවිලී.
දුප්පතෙකි මම
අහිංසක වෙමි
මළත් මල් බොමි
ඊට වැඩි යම්
දෙයක් වෙත්.
Labels:
සිතුවිලි සේයා
Subscribe to:
Post Comments (Atom)
නිතර ඒ ... මේ අත නොබලන්න මිතුර......
ReplyDeleteපටලේවි සිතුවිලි ...... පෙණ පිඩු සේම.....
චුට්ටක්වත් නෑ
Delete"ඊට වැඩි යම්
ReplyDeleteදෙයක් වෙත්"
නිර්මාණාවේෂයට නම් ඔයිට වැඩි දෙයක් නෑ තමා ....
හැබැයි මට KG නං වහ .....
KG කියන්නෙ මොනාද බං
Deleteඋඹ බබා...
Deleteහැක් හැක්
DeleteFerdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?
Deleteවීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.
මේ ඇනෝ කමෙන්ටුව
Deleteගූයි තක්කාලි
හාල්-චිස් වගේ
හිරිමල් විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
ReplyDeleteසිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට
කොච්චර ලස්සනද හැම තැනම මල්
Deleteමම නොකලමුත් නොකෙරැවෙමි ගැරහිම.
ReplyDeleteනටු ටික කපා ඇට හොයමින් විසිරීම
Deleteපේපර් මතට සංයමයෙන් ඇතිරීම
කෙළගා අත්ල මත තබමින් ඇඹරීම
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම...
නටු ටික කපා ඇට හොයමින් විසිරීම
Deleteපේපර් මතට සංයමයෙන් ඇතිරීම
කෙළගා අත්ල මත තබමින් ඇඹරීම
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම...
මගෙත් කොමන්ට් එක මේක.
දෙන්නටම ඩබල් පුෂ-අප් එල ද බ්‍රා
Deleteමෙන්න මේකයි වෙන්න ඔනේ අපි අනිත් අයගේ ආතල් කඩන්න හොද නෑ
මෙන්ඩා ඇම්ඩමුත් නොකරමි ගැරහීම
Deleteසජ්ජාගෙන් ඉගෙන ගන් කවි පද ඇමිනීම
දෙන්නටම කොමෙන්ටුව මගෙන්
Buru Babe, පිළිගන්නවා සාදරයෙන් වැව් ඉස්මත්තට
Deleteපදුරු පදුරු ගස් මොනරාගල මල් තණමල්විල රේණු
ReplyDeleteනිහඩව රොන් ටික උරන්න යන බබරුන් දැක්කද යාලු
මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දැන්නෑ ලු
නොදැක්ක ලෝකය තොල් පෙති අතරේ මුමුනන්නේ පාළු
අදුරු අදුරු මුලු වල ගැවසෙනවාලු
Deleteසුවදින් මුලු පෙදෙස මනමත් වෙනවාලු
හැගුමන් යටකරන් බුද්ධිය එනවාලු
නොදකින ලොවක් දැකුමට දිරි දෙනවාලු
පින්තූරෙ අයින් කරපං.
ReplyDeleteඇයි රාජ්
Deleteලඟදි මලක් ගහලා තව ටිකෙන් මළ ගෙයක් වෙන්නේ.. අටමගෙන් අහපන්..
ReplyDeleteHuias....No more KG for me....still I have the leftovers with me bro....
Deleteමොනවද බලෙන් පොවව්වෙ ලගට වෙලා ආ....දරෙන්
Deleteආරංචියි ආරංචියි... අදාළ පුද්ගලය ඉන්න විදිය දැකල ෂෙෆාකි බයවෙච්ච විදිය ගැනත් අහන්න ලැබුණ...
Deleteඕක ඇත්තද බලන්න එකක් ගහන්නම වෙනවා..
ReplyDeleteඋඹ නං මෙලෝ රහක් නෑ බං...මොකද කියන්නෙ සෙට් වෙමුද
ReplyDelete... චරිත ශෝධනාගත කිරීම් දින 60 යි
ReplyDeleteබන්ධනාගාරගතකිරීම් දින 14යි
බන්ධනගරගතකිරීම් නිසා සේවය තවදුරටත් අවශ්‍ය නොවේ
අවමන් රහිතව .... .......වෙන් පහකිරීම
උඹ එපා මම draft කරන්නම්
යකාට බයනං සොහොනෙ ගෙවල් හදාවිද දිලාන්....
Deleteමෙහෙම කිව්වට ඉතිං.....දන්නවනෙ නේද....
මේ දවස්වල ෆී එකේ වගේ
//දුප්පතෙකි මම
ReplyDeleteඅහිංසක වෙමි
මළත් මල් බොමි
ඊට වැඩි යම්
දෙයක් වෙත්.//
ආන්න ඒකනේ දොරේ කියන්නේ....
එල එල..
එහෙනම් එච්චරයි විබී....තෑන්ක්ස්
Deleteමල් .. ම්හම් හරියන්නෙ නෑ. දැන් හොද ( නැති ) මල්ලු තියෙන්නෙ.
ReplyDeleteවස විස හිංද වෙන්ඩැති නේ ?
Delete++++++++++
ReplyDelete(මං කියන්න ආ දේ කවියෙන් කීමට නොහැකියාව නිසා කිව්වයි කියල හිතාගෙන සමාව දෙයි කියා බලාපොරොත්තුවෙනව)
මොනවට සමාව ඉල්ලනවද ප්‍රා....මට හොදටම තේරුම් ගන්න පුුළුවන් කියන්න ආ දේ...
Deleteඒත් ඉතිං ඒ කියල මොනව කරන්නද ප්‍රා... ඕක තමා දෛවය
අරක්කු සහ මල් ආතල් කලවම් වෙලා සෑහෙන්න දුකක් වින්දා දවසක්.එදායින් පස්සේ ඒක එපාම වුනා.
ReplyDeleteදැන්වත් ඉතිං උඹ හොද මිනිහෙක් වෙයන්...අරක්කු බොන උං මල් උරන උං මට පේන්න බෑ...හැක් හැක්
Delete