ගාල්කල සිතුවිලි දිගහරින ඉසව්ව
'දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පලා' කියන පරණ කවි පදය මතක් වුණා. ලස්සණ නිර්මාණයක්. බොහොම අගෙයි.
ස්තූතියි විචාරක
SHOAK KAIYAK NEDA
thanks anno
හැමදාම ඉර බැහැලා ගිහිල්ලා කරුවල වැටුණම අපිට හඳ මතක් වෙනවා තමයි වැව්. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. ඒත් ඇත්තට ම ජීවිතය තියෙන තැන හොයා ගන්න අපිට මුලින්ම පුලුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් සොරිම තමයි...................
හුග දෙනෙක්ගෙ ජීවිතය ඔය වගේ මචං
අන්ධකාරේ අතරමං වෙන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ......හොද උපමාවන් ,ඔයා යොදල තියනවා.......
ස්තුතියි නිහිංසා
ඔය අඳුරේ දිවුවොත් අන්තිමේ ඉතුරු පසුතැවිල්ලක් වෙන්නත් බැරි නෑ..
ඒක ඇත්ත
මිනිස් හිත ගැන විවරණයක් දෙන්න හරි අමාරුයි මචං !!!
අනිවා පත්තරේ
පට්ටයි, අන්තිමේදී හැමෝටම වෙලා තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමා, ප්‍රියා සූරියසේන මහත්තය කියන මේ සින්දුවේ මේ වචන ටිකේ තේරුම හරියටම මිනිස්සු දන්නවනම්"මොහොතට සුව දෙන චංචල ලෝකයේ" මොනතරම් දෙයක් මේ වචන දෙක තුන ඇතුලේ හිතන්න තියෙනවද? හ්ම්ම් ඔබේ නිර්මාණය හරිම අගෙයි, යොදාගත් උපමා උපමේයයන් ලස්සනයි. ජය වේවා.
අනිවා සොමී.ඒත් මිනිස්සු ඒ ගැන වැඩිය හිතන්නෑ සහෝ
ඇත්තනම් තමයි...ඒත් අනේ මන්දා බං? සමහර දේවල්, සම්භන්දතාවයන් වලට අර්ථකතන දෙන්න අමාරැයි.
මේ වගේ දේවල් පෘතග්ජන කාටත් පොදුයි වගේ කියල හිතෙනවා සන්ජිව අයියෙ
අනේ මංද...කෝම හරි තිබ්බ එකත් නෑ... හොයපු එකත් නෑ....අපූරුයි පද පෙළගැස්ම
අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ ඒ වගේ දෙයක් තමා වෙන්නෙ අවසානෙට.දුවන මුවන් දැක නොදමන් නෙලු පලා කිව්වලු
කියන්න දෙයක් නෑ ..නිර්මාණය රස වින්දා ,,..
ස්තුතියි සහෝදර
ගිය නුවන ඇතුන් ලවා අද්දවන්නත් බැරිලු. මෙතනත් වැඩේ උනාට පස්සේ මොන කතාද? හොඳ නිර්මානයක්
ඒක ඇත්ත ස්තුතියි අජිත් සහෝ
ලී දණ්ඩක් උනත් හැමවෙලේම ළඟ ඉන්නෙ එය නම්, අපිව රකින්නෙ එයනම්, අප විසින් එය රැකගැනීමයි කල යුත්තෙ.
මිනිස්සු ඒක තේරුම් ගන්නෑ මචන්
'දුවන මුවන් දැක නොහෙලන් නෙලූ පලා' කියන පරණ කවි පදය මතක් වුණා.
ReplyDeleteලස්සණ නිර්මාණයක්. බොහොම අගෙයි.
ස්තූතියි විචාරක
DeleteSHOAK KAIYAK NEDA
ReplyDeletethanks anno
Deleteහැමදාම ඉර බැහැලා ගිහිල්ලා කරුවල වැටුණම අපිට හඳ මතක් වෙනවා තමයි වැව්. ඒ සාමාන්‍ය මනුෂ්‍ය ගතිය. ඒත් ඇත්තට ම ජීවිතය තියෙන තැන හොයා ගන්න අපිට මුලින්ම පුලුවන් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් සොරිම තමයි...................
ReplyDeleteහුග දෙනෙක්ගෙ ජීවිතය ඔය වගේ මචං
Deleteඅන්ධකාරේ අතරමං වෙන්න එපා කියල තමයි කියන්න වෙන්නේ. ......හොද උපමාවන් ,ඔයා යොදල තියනවා.......
ReplyDeleteස්තුතියි නිහිංසා
Deleteඔය අඳුරේ දිවුවොත් අන්තිමේ ඉතුරු පසුතැවිල්ලක් වෙන්නත් බැරි නෑ..
ReplyDeleteඒක ඇත්ත
Deleteමිනිස් හිත ගැන විවරණයක් දෙන්න හරි අමාරුයි මචං !!!
ReplyDeleteඅනිවා පත්තරේ
Deleteපට්ටයි, අන්තිමේදී හැමෝටම වෙලා තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් තමා, ප්‍රියා සූරියසේන මහත්තය කියන මේ සින්දුවේ මේ වචන ටිකේ තේරුම හරියටම මිනිස්සු දන්නවනම්
ReplyDelete"මොහොතට සුව දෙන චංචල ලෝකයේ" මොනතරම් දෙයක් මේ වචන දෙක තුන ඇතුලේ හිතන්න තියෙනවද? හ්ම්ම් ඔබේ නිර්මාණය හරිම අගෙයි, යොදාගත් උපමා උපමේයයන් ලස්සනයි. ජය වේවා.
අනිවා සොමී.ඒත් මිනිස්සු ඒ ගැන වැඩිය හිතන්නෑ සහෝ
Deleteඇත්තනම් තමයි...ඒත් අනේ මන්දා බං? සමහර දේවල්, සම්භන්දතාවයන් වලට අර්ථකතන දෙන්න අමාරැයි.
ReplyDeleteමේ වගේ දේවල් පෘතග්ජන කාටත් පොදුයි වගේ කියල හිතෙනවා සන්ජිව අයියෙ
Deleteඅනේ මංද...
ReplyDeleteකෝම හරි තිබ්බ එකත් නෑ... හොයපු එකත් නෑ....
අපූරුයි පද පෙළගැස්ම
අල්ලපු අත්තත් නෑ පයගහපු අත්තත් නෑ ඒ වගේ දෙයක් තමා වෙන්නෙ අවසානෙට.
Deleteදුවන මුවන් දැක නොදමන් නෙලු පලා කිව්වලු
කියන්න දෙයක් නෑ ..නිර්මාණය රස වින්දා ,,..
ReplyDeleteස්තුතියි සහෝදර
Deleteගිය නුවන ඇතුන් ලවා අද්දවන්නත් බැරිලු. මෙතනත් වැඩේ උනාට පස්සේ මොන කතාද? හොඳ නිර්මානයක්
ReplyDeleteඒක ඇත්ත ස්තුතියි අජිත් සහෝ
Deleteලී දණ්ඩක් උනත් හැමවෙලේම ළඟ ඉන්නෙ එය නම්, අපිව රකින්නෙ එයනම්, අප විසින් එය රැකගැනීමයි කල යුත්තෙ.
ReplyDeleteමිනිස්සු ඒක තේරුම් ගන්නෑ මචන්
Delete