Saturday, April 25, 2015

පැට්ටෙක් එක්ක මොහොතක්


ඉඩ නොදෙන හැටි
හෙණ හා අකුණූ...
පැයක් තිස්සේ
තවමත් මුල් පිටුවමයි
පොතේ...

යොමා උන්නෙමි
දෙනෙත් යුග මම
බොහෝ වේලා...
භාවනාවකි,
නිවන් නොදකින

වැරදි ඔබ නොව
මෙමාමයි
සමාවෙන් මට
බැගෑපත් වෙමි
හිස නමා

කල්පනා ලොව
බලවතා වෙමි
මැකී යයි
එය ක්ෂණයකින්

හදවත ගැස්සුනිය.
නිහඩ ලොව මහ රජාණන්
කිරුළ
ඇත හිස මත තබා...

අළු වෙවී යන
දුම් වැටිය දෙස
බලා සිටියෙම්
බොහෝ වේලා
සිහිවෙලාදෝ
බුදු බණක්

සොලවමින් මුදු අතැගිලී
මොනව සිතුවද
සැලි සැලී...

නිතර ඒ මේ අත බැලී
නොමැත,
පිරි ඇත සිතුවිලී.

දුප්පතෙකි මම
අහිංසක වෙමි
මළත් මල් බොමි
ඊට වැඩි යම්
දෙයක් වෙත්.


36 comments:

  1. නිතර ඒ ... මේ අත නොබලන්න මිතුර......
    පටලේවි සිතුවිලි ...... පෙණ පිඩු සේම.....

    ReplyDelete
  2. "ඊට වැඩි යම්
    දෙයක් වෙත්"
    නිර්මාණාවේෂයට නම් ඔයිට වැඩි දෙයක් නෑ තමා ....
    හැබැයි මට KG නං වහ .....

    ReplyDelete
    Replies
    1. KG කියන්නෙ මොනාද බං

      Delete
    2. Ferdi Mokul විසින් නේපාලයේ සිදු වූ භූමිකම්පාව සම්බන්ධව එකතු කර ඇති වීඩියෝව බලන්න. එහි 3.28 ස්ථානයේ සිට ඉදිරියට මෝටර් සයිකලයක නැගී සිටින ගැහැනු ළමයි දෙදෙනාගේ ( වීඩියෝවේ දකුනු පස ) දෙතන සහ රහසඟ මිරිකමින් , පාරේ සිටින මිනිසුන් තුන් දෙනෙකු අතවර කරන හැටි ඔබ කිසිවෙක් දුටුවාද?

      වීඩියෝ කරු එම දසුනින් කැමරාව ඉවත් කර ගත්තත්,ඉදිරියෙන් ඇති මෝටර් සයිකලය පිටත් වී ගියත් ගැහැණු ලමුන් දෙදෙනාට යාමට ඉඩ දුන් බවක් පෙනුනේද නැත.එම තිරිසන් ක්‍රියාව දිගටම සිදුවන්නට ඇත.

      Delete
    3. මේ ඇනෝ කමෙන්ටුව
      ගූයි තක්කාලි
      හාල්-චිස් වගේ

      Delete
  3. හිරිමල් විය ඉගිකෙරුවත් ඉදුවර හීනියට
    සිත් මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට

    ReplyDelete
    Replies
    1. කොච්චර ලස්සනද හැම තැනම මල්

      Delete
  4. මම නොකලමුත් නොකෙරැවෙමි ගැරහිම.

    ReplyDelete
    Replies
    1. නටු ටික කපා ඇට හොයමින් විසිරීම
      පේපර් මතට සංයමයෙන් ඇතිරීම
      කෙළගා අත්ල මත තබමින් ඇඹරීම
      මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම...

      Delete
    2. නටු ටික කපා ඇට හොයමින් විසිරීම
      පේපර් මතට සංයමයෙන් ඇතිරීම
      කෙළගා අත්ල මත තබමින් ඇඹරීම
      මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම...

      මගෙත් කොමන්ට් එක මේක.

      Delete
    3. දෙන්නටම ඩබල් පුෂ-අප් එල ද බ්‍රා
      මෙන්න මේකයි වෙන්න ඔනේ අපි අනිත් අයගේ ආතල් කඩන්න හොද නෑ

      Delete
    4. මෙන්ඩා ඇම්ඩමුත් නොකරමි ගැරහීම
      සජ්ජාගෙන් ඉගෙන ගන් කවි පද ඇමිනීම

      දෙන්නටම කොමෙන්ටුව මගෙන්

      Delete
    5. Buru Babe, පිළිගන්නවා සාදරයෙන් වැව් ඉස්මත්තට

      Delete
  5. පදුරු පදුරු ගස් මොනරාගල මල් තණමල්විල රේණු
    නිහඩව රොන් ටික උරන්න යන බබරුන් දැක්කද යාලු
    මිනිසුන් ලෝකය දකින්නේ කොහොමද කියන්න දැන්නෑ ලු
    නොදැක්ක ලෝකය තොල් පෙති අතරේ මුමුනන්නේ පාළු

    ReplyDelete
    Replies
    1. අදුරු අදුරු මුලු වල ගැවසෙනවාලු
      සුවදින් මුලු පෙදෙස මනමත් වෙනවාලු
      හැගුමන් යටකරන් බුද්ධිය එනවාලු
      නොදකින ලොවක් දැකුමට දිරි දෙනවාලු

      Delete
  6. පින්තූරෙ අයින් කරපං.

    ReplyDelete
  7. ලඟදි මලක් ගහලා තව ටිකෙන් මළ ගෙයක් වෙන්නේ.. අටමගෙන් අහපන්..

    ReplyDelete
    Replies
    1. Huias....No more KG for me....still I have the leftovers with me bro....

      Delete
    2. මොනවද බලෙන් පොවව්වෙ ලගට වෙලා ආ....දරෙන්

      Delete
    3. ආරංචියි ආරංචියි... අදාළ පුද්ගලය ඉන්න විදිය දැකල ෂෙෆාකි බයවෙච්ච විදිය ගැනත් අහන්න ලැබුණ...

      Delete
  8. ඕක ඇත්තද බලන්න එකක් ගහන්නම වෙනවා..

    ReplyDelete
  9. උඹ නං මෙලෝ රහක් නෑ බං...මොකද කියන්නෙ සෙට් වෙමුද

    ReplyDelete
  10. ... චරිත ශෝධනාගත කිරීම් දින 60 යි
    බන්ධනාගාරගතකිරීම් දින 14යි
    බන්ධනගරගතකිරීම් නිසා සේවය තවදුරටත් අවශ්‍ය නොවේ
    අවමන් රහිතව .... .......වෙන් පහකිරීම


    උඹ එපා මම draft කරන්නම්

    ReplyDelete
    Replies
    1. යකාට බයනං සොහොනෙ ගෙවල් හදාවිද දිලාන්....

      මෙහෙම කිව්වට ඉතිං.....දන්නවනෙ නේද....

      මේ දවස්වල ෆී එකේ වගේ

      Delete
  11. //දුප්පතෙකි මම
    අහිංසක වෙමි
    මළත් මල් බොමි
    ඊට වැඩි යම්
    දෙයක් වෙත්.//


    ආන්න ඒකනේ දොරේ කියන්නේ....

    එල එල..

    ReplyDelete
    Replies
    1. එහෙනම් එච්චරයි විබී....තෑන්ක්ස්

      Delete
  12. මල් .. ම්හම් හරියන්නෙ නෑ. දැන් හොද ( නැති ) මල්ලු තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වස විස හිංද වෙන්ඩැති නේ ?

      Delete
  13. ++++++++++
    (මං කියන්න ආ දේ කවියෙන් කීමට නොහැකියාව නිසා කිව්වයි කියල හිතාගෙන සමාව දෙයි කියා බලාපොරොත්තුවෙනව)

    ReplyDelete
    Replies
    1. මොනවට සමාව ඉල්ලනවද ප්‍රා....මට හොදටම තේරුම් ගන්න පුුළුවන් කියන්න ආ දේ...
      ඒත් ඉතිං ඒ කියල මොනව කරන්නද ප්‍රා... ඕක තමා දෛවය

      Delete
  14. අරක්කු සහ මල් ආතල් කලවම් වෙලා සෑහෙන්න දුකක් වින්දා දවසක්.එදායින් පස්සේ ඒක එපාම වුනා.

    ReplyDelete
    Replies
    1. දැන්වත් ඉතිං උඹ හොද මිනිහෙක් වෙයන්...අරක්කු බොන උං මල් උරන උං මට පේන්න බෑ...හැක් හැක්

      Delete