ඩා බිදු රුහිරෙන් නැහැවී
පිට කොන්දෙන් දෙකකුල් සිඹ
මහපොලොවට එක් වූයේ
ප්‍රාණ රුධිරයයි අපගේ
මහා වෘක්ෂයන් පෙම් බැදි
පොරෝතලේ සෙනෙහස විද
මහ පොලොවට සිදලූයේ
ප්‍රාණ ශක්තියයි අපගේ
දේදුනු තැනුමට ලකඹර
ජීව හුස්ම පෙව් දියකර
නුඹ කෙසේනම් යම්ද අතහැර
ප්‍රාණයන් නුඹ සැදුව දැඩිකර
රන් අස්වනු පූදින්නට
ReplyDeleteලේ දහදිය කඳුළ පිදුව...
නුඹමය දෙවිවරු මිහිපිට........
දිල්ශාන් ඔබට තුති
Deleteඅව්වේ මුතු ඇට වපුරා
ReplyDeleteඒමුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ
ඉද හිනැහෙන්නේ අපේ අප්පච්චී
නුඹ කුසගින්නේ අපේ අප්පච්චී
ස්තුතියි රූපෙ.....පිළිගන්නව සාදරයෙන් නුඹව
Deleteලස්සනයි ..
ReplyDeleteඔටු පැටික්කියෙ ස්තුතියි නුඹට සාදරයෙන් පිළීගනිමි වැව් ඉස්මත්තට
Deleteඅදමයි ආවෙ මේ පැත්තේ....
ReplyDeleteලස්සනයි...
ස්තුතියි මහේෂ්. සාදරයෙන් පිළිගන්නව වැව් ඉස්මත්තට
Delete